මල් වලට කවුද අකමැති බලන්න මේව කොච්චර සුන්දරද කියල
Friday, January 20, 2012 | Labels: Film-Animation, forex | 0 Comments
අපේ බැංකු වලට සල්ලි ගෙන්න එක for Forex Treders
Forex ලිපියෙන් පස්සේ ගොඩක් දෙනෙක් email මගින් විස්තර අහල එව්වා ඒ අයට තියෙන ප්‍රශ්න ගැන. මේ ප්‍රශ්ණ අතර ගොඩක් අයට තියෙන ප්‍රශ්ණය තමයි. අපේ බැංකු වලට සල්ලි ගෙන්න එක, මොකද Internet Money Receive වලට සහය දක්වන්නන නිතියෙන් ඉඩකඩ අඩුයි. ඒ වුනාට රටේ සල්ලි ටික එලියට යවන්න , බඩු ගන්න ebay වලට බාදාවක් නැ. මේක මහ මොඩ නිතියක් වගේ පෙනුනට මේක අපි වගේ හාල්මැසි ආර්ථිකයක් තියන රටකට අව්‍යශ වෙනව. ඒ උනාට මේ නිතිය සංශෝදනය වෙයි. මම හිතන්නේ පහුගිය බජට් එකේ සුදුවලට සහය දක්වන නිතිරිති කිහිපයක් එලිදැක්වුනා.
කොහොම උනත් අපිට නිති වෙනස් කරන්නත් බැ, වෙනස් වෙනකම් ඉන්නත් බැ. හිල් හොයාගන්න ඔනි රින්ගන්න.
ගැනුලමයෙකුට ලියුමක් යවන්න බැරිවෙනකොට තොල්කයෙක් හොයාගන්නව වගේ මෙකට ඉන්නවා බ්‍රොකර්ලා කොහෙත් ඉන්නවනේ. මේ අය නිසා අපිට සහනයක් තියෙනෙව.
මේ අයව පාවිච්චි කිරිමෙන් තව වාසියක් තියෙනව. ඒ තමා අපේ කාඩ් වල රහස්‍ය තොරතුරු forex සමාගමට යන්නෙත් නැ. තව වාසි තියෙනව ඒ තමා ලංකාවේ නිතිය කඩන්නේ නැ. මොකද ඔයාලා සුදු සමාගමකට නෙවෙයි සල්ලි ගෙවෙන්නේ.
කරන්න තියෙන්නේ පහත web site වලට ගිහින් ගිනුම් හදල සල්ලි forex සයිට් වලට deposite කරන එක. පහත සදහන් බ්‍රොකර්ලාව මම පුද්ගලිකව පාවිච්චි කරනව. හරි ඉක්මන් මම පාවිචිච් කරන Lite Forex වලට හොදට වැඩ කරනව. මම හිතන්නේ ඒ අයට මේ තොරතුරු ප්‍රොයෝජනවත් වෙයි කියල.
Visit Alertpay Link Click
Visit moneybookers Link click
Tuesday, August 23, 2011 | Labels: film-Doc, forex, Online Money | 0 Comments
Bowfinger (1999) බඩේ කෙන්ඩ පෙරලෙන අය බලන්න එපා!!!!

බඩේ කෙන්ඩ පෙරලෙන අය බලන්න එපා! ජොක් කතාවලට මොන විස්තරද? මෙකේ තියෙන්නේ අඩුවියදම් චිත්‍රපටියක් හදන්න ගිහින් වෙන අකරතැබ්බ
IMDB 6.4/10 (35,633 votes)
Monday, July 25, 2011 | Labels: film-Comady | 1 Comments
ෆොරෙක්ස් යකා කලුද සුදුද? Forex -The Good, the Bad and the Ugly


ෆොරෙක්ස් යකා කලුද සුදුද?
ගොඩක් අය කැමති නැ ඉන්ටනෙට් වලින් සල්ලි හොයන එක කතා කරන්න. හේතු දෙකක් නිසා මට හිතෙන හැටියට
The Ugly
1. ඒ අයගේ රහසක් දන්න අය කැමතිනැ ඔක්කොම අය දැනගන්නවට.
2.ඒ අයට සල්ලි තියෙනව, නම්බුව හොද නම වැදගත් මැස්ලෝ තියරියට අනුව ඒ අයගේ මුලික අවශ්‍යතා සපුරගෙන ඉන්නේ හැබැයි තව හේතු ඇති මට හිතෙන්නේ ඔච්චරයි.
ඕක තිබුන ගුගල් ඇඩ් වලටත්, ගොඩක් සයිට් තියෙනව පොඩි සොෆ්ට්වෙයා එකක් හදල හරි ටෙස්ට් කරල කියක් හරි හොයන්න. තවතියෙනව data entry වැඩ, email වලට උත්තර දෙන්න ,යවන්න, ඒ විතරක් නෙවෙයි ඔය සල්ලිකාර ලමයිගේ පිටරටවල assigment කරන්න , project report කරන්න මෙකි නොකී වැඩ කෝට්යක් තියනව සල්ලි හොයන්න. ඒත් තියන ප්‍රශ්නය දැන් ලංකාවේ ජිවත් වෙන්න ඒ ගෙවන ගාන මදි මොකද ඉන්දියාවේ IT හොද නිසා ඒ අය අඩු ගානට කොම්පැනි දාගන කරනවoutsouseing
මමත් bid කලා මගේ ගාන වැඩියි හැබයි පුලුවන් අය ඇති ඒ ඉතින් එගොල්ලො මෙක දන්නේ නැනේ.
දන්න අය කියාදෙන්නේ නැ මොකද කවුද කැමති නිකම් බැනුම් අහන්න. සිංහල බොලොග් පුරෝගාමින් දැන් අම්බානක බැනුම් අහනවනේ. සමාවෙන්න මෙහෙම ලිව්වට මට ඔය group වල කමෙන්ට් දැක්කහම කොච්චර මුසිලල ඉන්නවද කියල. පශ්චාත් නුතන වාදයට අනුවනම් මුසිල හරි.
The Bad
හැබයි ඔන සුනඛ වැඩක් කරල සල්ලි හොයන එකනම් වැරදියි.
The Good
නට් එක වැරදි ට්‍රෙඩ් එකක ගියා. හරි අපි ආයෙත් යනව ඉන්ටනෙට් සල්ලි වලට, පස්සේ ඉතින් බැලුව ඇඩ් ක්ලික් කරල වැඩේ කරදර නේ ඒ උනාට කට්ටිය කකුලෙන් ඇද්දට මම දිගටම කොලා වැඩේ. ඕන් ඉටපස්සේ තමයි තොවිලය පටන්ගත්තේ
ෆොරෙක්ස් වැඩේ. ෆොරෙක්ස් යකා මෙල්ල කරගන්න නොසැහෙන කාලයක් ගියා. පොඩිකාලේ ගණිතයට කල Love එක නිසා අධිවෙගී පාරක [Learning Curve on Fast Track ] තමා ගියේ.
ඉතින් මේ ක්ලික් ඇඩ් සල්ලි ටික දැම්ම Forex වලට දැන් මම ඇඩ් කිරිම නැවත්තුව , මගේ අලුත් බලාපොරොතුව තමා අවුරුදු 2 න් මේක විතරක් කරන්න Forecast එකේ හැටියට පුලුවන් වෙයි. ඒත් දවල් හින දකින්න හොද නැ නොවැ. කොහොම වුනත් theoretically අද මේ ලිපිය කියවල හෙට උදේට කොටිපතියෙක් වෙන්න පුලුවන්, හැබයි එහෙම කරන්න හිතෙන අය ෆොරෙක්ස් කරනවට වඩා හොද කැසිනෝ ක්ලබ් එකකට යන එක.
දැන් තෙරෙනවනේ ෆොරෙක්ස් යකා කලුයි සුදුකාරයෙක් නම්, සුදුකාරයෙක් කියන එක ඇගේ තියන දෙයක් ඒක අයින් කරන ක්‍රම තියෙනව ටිකක් අමාරුයි. යකා කියන තරම කලු නැ වගේ පෙන්නනම් ඒක ඉගෙන ගන්න ඔනි. Knowledge is the Ultimate Power
Friday, July 22, 2011 | Labels: film-Action, forex | 4 Comments
A/L උසස් පෙල ගණිතය විද්‍යාව කරන ලමයිට වැදගත් !!!!!!!!

උසස් පෙල ගණිතය විද්‍යාව කරන ලමයිට වැදගත් වෙන මේ වැඩමුලුව මෙවරත් පැවැත්වෙනව. මෙය 92/93 මොරටුව ඉංජිනේරුවන් විසින් පවත්වන්නේ. මෙයට රු200/= පමන අයකරනව මෙයට වැයවන මුදලෙන් කොටසක් පියවා ගැනීම සදහායි. මේ ආරංචිය දෙන්නේ දුරබැහැර ලමයිට දැනුම්දීමටය මොකද ගියපාර රොයල් එකේ තිබුනේ කොලබ අය තමා වැඩිපුර හිටියේ. මෙහිදී විද්වත් මඩුල්ලක් විසින්
ගණිතය සහ භෞතික විද්‍යාව ප්‍රශ්ණ පත්තර දෙකක් සහ උසස් පෙලින් පසු ඔබගේ ගමනට මගපෙන්වීමක් සිදුකරනු ලබයි. කැමති අය පහල ලිපිනයට පැමිනෙන්න. හැබැයි මෙය පැවැත්වෙන්නේ ඉංග්‍රිසි මාධයෙන්
MORA Batch 92/93 is Organizing 2nd Career Day Program for A/L Students
on 24th July at [8am-1pm]
Sigma Hall, Maya Avenue, Colombo 05.
Contact 0717441296 C.Engineer Sanjaya
Wednesday, July 20, 2011 | Labels: film-Doc, help | 0 Comments
The Changeling (1980) හුග කාලෙකට පස්සේ බයහිතෙන කතා සෙට් එකක් හමු උනා

හුග කාලෙකට පස්සේ බයහිතෙන කතා සෙට් එකක් හමු උනා. මේකෙ නම දැකල පටලව ගන්න එපා
The Changeling (1980) ළමයෙක් නැතිවෙච්ච Changeling (2008) චිත්‍රපටිය එක්ක පටලව ගන්න එපා. මේකෙ වෙන්නේ පාලු ගෙදරක නවතින්න ආපු පියානෝ වාදකයෙකුට වෙන ඇබැද්දියක්. ටොරන්ට් හොයන්න ඉතින ඔනිකෙනෙක් දන්න නිසා ටොරන්ට් ලින්ක් මම දෙන්නේ නැ. බය රසයට කැමති අයට හොද එකක් හැබැයි බය අය බලන්න එපා. තව මම බලපු කතා තුන හතරක් තියෙනව ඉදිරියේ දී දෙන්නම්
IMDB 7.3/10
Tuesday, May 31, 2011 | Labels: film-horror | 2 Comments
Made in Dagenham (2010) කාන්තාවෝ නම් මේකට ඉතා කැමති වෙයි

කාර්මීකරනයත් එක්ක ආරම්භ උන මහා පරිමාන කර්මාන්ත ශාලා වල කාන්තාවන් වැඩ කලේ අඩු පඩියට, 1960 ගනන් වල ෆොඩ් පැක්ටරි එකේ හිටපු කාන්තාවකට මේක ඇල්ලුවේ නැ. ඇය ඉල්ලීම් දිනාගත් අයුරු ඉතා සාර්ථක ලෙස සිනාමාවට නගල තියෙනව. මේක සත්‍ය කතාවක් වගේම HR වල තියෙන scientific Management වල ඉදල Human relation වලට පරිවර්තන යුගය මානා ලෙස පෙන්නුම් කරනව. කාන්තාවෝ නම් මේකට ඉතා කැමති වෙයි
IMDB 7.0/10
Wednesday, March 23, 2011 | Labels: film-Doc | 1 Comments
Twilight බලද්දී මේ වැරදි දැක්කා ද?????????
Friday, March 18, 2011 | Labels: film-horror | 3 Comments
V (TV Series) 2009 හොදම කතාවලින් එකක්

V ඒලියන් කතාව මම පොඩිකාලේ බලපු හොදම කතාවලින් එකක් සමහර අයට මතක ඇති මේ කතා මාලාව, දැන් ඒකේ දෙවැනි කොටස යනව. බලන්න ඔනි අය V 2009 කියල Torrentz.com වල බලන්න Eztv වල හොද කොපි තියෙනව. කතාවනම් නියමයි
http://www.imdb.com/title/tt1307824/
7.5/10
Thursday, March 17, 2011 | Labels: Film-Si-Fi | 3 Comments
කවුරුහරි දන්නවද Report Abuse හරියට කම්පේන් කරන්න මේ හම්බයාට විරුද්ධව www.blogger.com ට

කවුරුහරි දන්නවද Report Abuse හරියට කම්පේන් කරන්න මේ හම්බයාට විරුද්ධව www.blogger.com ට ,මම වැඩේ කරන්න ගියා Report Abuse යටතේ හරියට දන්නැතුව කරන්න බැ. අපි විශාල ප්‍රමාණයක් කලොත් මේක ගොඩයයි. නිතිගැන දැනුම තියන කෙනෙක් ඔනි.
මේ හම්බයා මෙහෙම කියනව
http://mohomad.blogspot.com
---------------------------
මුස්ලීම් වරුන් වැළකිය යුතුයි
මුස්ලීම් වරුන්ට අල්ලාට හැර අනෙකුත් කිසිවෙකුට වැඳීම සුදුසු නැත, සියල්ලටම වඩා ශ්‍රේශ්ට වන්නේ අල්ලාහ් බැවින් වෙන කිසිවෙකුට හෝ වැඳීම අල්ලාට කරන අපහාසයකි. ඔබ දන්නා පරිදි මුස්ලීම් අපි කිසි විටෙකත් ගුරුවරයෙකුටවත් වඳින්නේ නෑ. එය ගුරු වරුන්ට කරන අපහාසයක් නෙමෙයි, එහෙම කරන්නේ අල්ලහ්ට අපහාස වීම වැළක්වීමට.
පහත දක්වෙන සුරා වලට අනුව අල්ලාහ් හැරෙ වෙන අයට වැඳීම හෝ වෙන අයට අල්ලාහ් ට ලැබිය යුතු ගවුරවය ලබා දීම නොකළ යුතු දෙයකි. වෙලාව ගත වන බැවින් මේවා සිංහලට පරිවර්තනය කරමින් සිටීම අනවශ්‍යයයි සිතෙනවා.
--------------------------------
බුද්ධාගම
බුද්ධාගම කියන්නේ ඉතාමත් වෙනස් දෙයක්. එම ආගමට අනුව ලෝකය මැවූ දෙවියෙක් නෑ. ඒත් ලෝකය ආරම්භ වුන ආකාරය ගැන කිසිවක් කියන්නේත් නෑ. ඉතින් මේ බුද්ධාගමේ ගොඩාක් වැරදි තිබෙනවා. මෙමගින් ඒ ගැන දැක්වෙන ලිපි පළ කරනවා.
Report Abuse
http://www.google.com/support/bin/request.py?contact_type=lr_legalother&product=blogger
Report Spam
එසේ නම් පහත සබැදියට යන්න
රපෝර්තු කරන්න[http://www.google.com/support/blogger/bin/request.py?contact_type=spam]
විවෘත වන පිටුවේ පහල කොටසේ ඇති ”Please provide the URL of the blog in question (e.g. http://example.com)” ස්ථානයේ ඇති Text Field එකේ http://mohomad.blogspot.com/ යන්න Paste කර Submit කරන්න
Tuesday, February 22, 2011 | Labels: film-Doc | 10 Comments
අද උදේ 11.00 විතර උන කොට්ටාවේ ගින්න. මේක අස්සේ මගේ කාර් එකත් හැප්පුනා. ඒත් පොටො ටිකක් ගත්තා
Friday, February 18, 2011 | Labels: film-Doc | 4 Comments
Best Motion Picture - Drama 2010 !! ෆිල්ම් බැලුවට මදි ඒගොල්ලෝ 2010 සම්මාන ලබපු හැටි බලමු!!!!!!!

ෆිල්ම් බැලුවට මදි ඒගොල්ලෝ 2010 සම්මාන ලබපු හැටි බලමු
බාගන්න
Best Motion Picture - Drama
Black Swan
Protozoa Pictures & Cross Creek Pictures & Phoenix; Fox Searchlight Pictures
The Fighter
Paramount Pictures and Relativity Media; Paramount Pictures and Relativity Media
Inception
Warner Bros. Pictures UK LTD.; Warner Bros. Pictures
Halle Berry – Frankie and Alice
Nicole Kidman – Rabbit Hole
Jennifer Lawrence – Winter's Bone
Michelle Williams – Blue Valentine
James Franco – 127 Hours
Ryan Gosling – Blue Valentine
Mark Wahlberg – The Fighter
Alice in Wonderland
Walt Disney Pictures; Walt Disney Studios Motion Pictures
Red
di Bonaventura Pictures; Summit Entertainment
The Tourist
GK Films; Sony Pictures Releasing
Thursday, January 20, 2011 | Labels: film-Doc | 0 Comments
Stone (2010) මොන ගනයට ගන්නද කියල හිතාගන්න අමාරුයි.!!!!!!!!

ස්ටොන් කියන්නේ 2010 ඔක්තොම්බර් වල නිකුත් වුන කතාවක්, මේ කතාවේ මොන ගනයට ගන්නද කියල හිතාගන්න අමාරුයි.
කතාව මෙහෙමයි හිරගෙදර ඉන්න ස්ටොන්ව එලියට ගන්න ඔහුගේ බිරිද හිර ගෙදර හිර කරුවන්ගේ ප්‍රගතිය බලන විශ්‍රම යාමට ඉන්න නිලධාරියාව පාවිච්චි කරනව. මේකතාව අවසාන හරිය කිව්වොත් කතාවෙන් වැඩක් නැ.
2010 බිහිවුන කතාගත්තම බලන්න පුලුවන් එකක්, ඒත දෙබස් අධික කතාවක්, ඒකනිසා ඉංග්‍රිසි අවබොධය ඔනි කතාව බලන්න. IMDB Rate
Stone (2010)
Thursday, January 20, 2011 | Labels: film -Drama | 2 Comments
In the Heat of the Night මේකතාවල තියෙන හොද තමා තාත්විකත්වය. අමුතුවෙන් කියන්න ඔනි නැනේ IMDB 8/10 එන්න ජන්ද 21000 කින්.

පරණ චිත්‍රපටියක් වුනාට මේක 2010 හදපු ඒවට වඩා 100% හොදයි මේවා. මේක රහස් පරික්ෂක කතාවක්. මෙහෙමයි වෙන්නේ මිනීමැරුමක් වෙනව පොලීසිය ඉතින් කොහෙත් එකයිනේ හිරබාරයට ගන්නේ කලු ජාතිකයෙක්ව. ඉතා සිත්ගන්නා අයුරින් අපරාධය සොයාගන්නවා. මේකතාවල තියෙන හොද තමා තාත්විකත්වය. අමුතුවෙන් කියන්න ඔනි නැනේ IMDB 8/10 එන්න ජන්ද 21000 කින්.
http://www.imdb.com/title/tt0061811/
Friday, January 07, 2011 | Labels: film -Drama | 0 Comments
පුද්ගලික වෛද්‍ය විද්‍යල ප්‍රශ්ණය


මේ දිනවල රටේ තියන ලොකුම ප්‍රශ්නය විදිහට මාධ්‍ය හා දේශපාලන ක්‍රියාකාරීන් පුම්බන පුද්ගලික වෛද්‍ය විද්‍යල ප්‍රශ්ණය මට හිතෙන්නේ මේරටේ බහුතර ජනතාවට නම් ලොකුප්‍රශ්නයක් නොවන බවයි පෙනෙන්නේ.
මොකද මේ රටේ ජනතාවගෙන් යැපිල ඉගෙනගෙන බහුතරයක් දොස්තරලා ඉතා කුහක විදිහට මිනිස්සුන්ව හුරකනව.දෙවිවරු වගේ දොස්තර මහත්වරු ඉන්නවා ඉතා ස්වල්පයක්.
ඔය පෞද්ගලික මෙඩිකල් රෙෆ් කෙනෙක් ගෙන් ඇහුවාම දොස්තලාගේ පැටිකිරිය හොදට අහගත්තැකි. ඉස්සර මෙඩිකල් රෙෆ්ලා ඔය තුන්ඩු පැඩ් එකක්, ඔරලෝසුවක් , පොඩි ගැජට් එකක් දිලා පුරුදු කරපු අල්ලස් දැන් ගුවන් සවාරි , කාර් , එතකොට ඔය මාසික වාර්ශික හමුවලට මිලියන ගනන් ගෙවන මට්ටමට ඇවිල්ල. විරෝධතා වලටදිනක මහජන සහයොගයක් ලැබෙන්නැ. මොකද දොස්තරලා සුරකනව කියල ඕන කෙනෙක් දන්නව. පුලුවන්නම ස්වාධින සමිශනයක් කරල බලන්න මිනිස්සු කොච්චර කලකිරිමෙන්ද ඉන්නේ කියල. ඉස්සල්ලම ජේෂ්ඨයන්ට කියන්න ප්‍රයිවට ඉස්පිරිතාල වල වැඩ කරන එක නවත්වන්න කියල. මොකද ඒවගේ කොලිටිය ෂුවර් නැනේ. මේරටේ මිනිස්සුන්ට ඉගෙනගන්න තියෙන නිදහස නැතිකරන්න එපා තමන්ට අවාසි වෙයි කියල හිතල. ඔබාලා නිකං ඉගෙන ගෙන විදින වරප්‍රසද අනිත් අය සමග සසදා බලන්න. වෙන රටවල උගත් වියත් පිරිස එක සමුහයක් විදිහට වැඩකලත් මෙහෙ ඔබලා ඉන්නේ වෙනම ඒ නිසා ප්‍රශ්නවලදී ඔබලා හුදකලා වෙනව.
මේ රටේ රජයේ විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගත්තත් මම නම් කැමතියි මේ රටෙ හොද පුද්ගලික විශ්ව විද්‍යාලවලට. ඒවා වැරදි නම් එතකොට පාරට බහින්න
Thursday, December 30, 2010 | Labels: film-Doc | 2 Comments
The Event (typographically stylized THE EVƎNT) නියම කතා මාලාවක්
Prison Break
Lost (TV series)
බලපු අයට මෙන්න නියම කතා මාලාවක්, දැනට පරිච්ජේද 10 නිකුත් වෙලා තියෙනව. කාතාව මෙහෙමයි මිනිස්සුන්ට සමාන මිනිසුන් වගයක් ඉන්නවා. ඇමරිකන් ජනාධිපති (කලු ජාතික) ට ප්‍රහාරයක් එල්ල වෙනව. ඒකට අදාලව කතාව ගලා යනව රහස් පරික්ෂක,සටන්, කුතුහලය හොද ගානට තියන ලව් ස්ටොරි එකක් හරහා කතාව දිග හැරෙනව මට හිතෙන විදිහට හොර්ර තමා අඩු තේමා වලින්. කොහොම උනත් එක දිගට බලන්න පුලුවන් බාගන්න නම් ඉතින ඔය ප්‍රසිදධ ටොරන්ට සයිට් එකක Eztv ලාගේ එකක් බාගන්න.
Tuesday, December 28, 2010 | Labels: film-tv | 0 Comments
ඉක්මන් කරන්න අදම http://www.demonoid.com එකේ account ගන්න හැමදාම නැ. මම ෆිල්ම් ගන්නේ මෙකෙන් ගොඩක් සිඩ් තියනව.
ඉක්මන් කරන්න අදම http://www.demonoid.com එකේ account ගන්න හැමදාම නැ. මම ෆිල්ම් ගන්නේ මෙකෙන් ගොඩක් සිඩ් තියනව. මම පාවිචිචි කරන හොදම සියිට් එක. මම නම් ගොඩක් බාන්නේ ඩ්මොනොඩ් හරහා මොකද කරදර අඩුයි වේගය හොදට තියෙනව. මට මේල් ගොඩක් එනව ඇරයුම් කේත ඉල්ලලා. එහෙම නැතුව අද පුලුවන් තමන්ටම එකක් හදාගන්න
ලින්ක් එක

Thursday, December 02, 2010 | | 1 Comments
මුස්ලිම් අන්තවාදීන් විසින් අපේ බෞද්ධ පුරාවස්තු විනාශ කරන එකට හොදම නිදසුන තමයි Bamiyan වලට කරපු විනාශය.

මුස්ලිම් අන්තවාදීන් විසින් අපේ බෞද්ධ පුරාවස්තු විනාශ කරන එකට හොදම නිදසුන තමයි Bamiyan වලට කරපු විනාශය. ටාජ් මහල් උනත් හදල තියෙන්නේ බෞද්ධ ,හින්දු දේවාල කොල්ලකාගෙන සිව දේවාලයක් මුස්ලිම් මාලිගාවක් විදිහට වෙනස් කරල. මේක ලංකාවේත් ජයටම කරගෙන යනව.
බමියන් විනාශ කරන විඩියෝව බාගන්න
Wednesday, December 01, 2010 | Labels: film-Doc | 1 Comments
බුදුදහමට අදාල වෙන ඉතා වැදගත් සිද්ධස්ථාන වන දබදිව ,සියම,ඇප්ගන්,පකිස්තන් ,නෙපාල් වල විඩියෝ !!!

බුදුදහමට අදාල වෙන ඉතා වැදගත් සිද්ධස්ථාන වන දබදිව ,සියම,ඇප්ගන්,පකිස්තාන ,නෙපාල් වල විඩියෝ වාර්තාවැඩසටහනක් තමයි මේ. මේ පලවැනි එක තව ගොඩක් තියෙනව. ප්‍රතිචාර අනුව අප්ලොඩ් කරනව. 100-200MB තිනි ෆයිල් විදිහට අප්ලොඩ් කරන්න ගියාම ටිකක් අමාරුයි. මේක ඉතින් අපේ තරුන ගැටව් නොබැලුවත් ගෙදර ඉන්න අම්ම තාත්තාට , සීය ආච්චිට පෙන්නුවොත් බොහොම පින් සිදුවෙන වැඩක් වෙයි.
බාගන්න
Thursday, November 18, 2010 | Labels: film-Doc | 2 Comments
Contributors
Blog Archive
-
►
2010
(28)
-
►
January
(8)
- Bernard White අපේ කොල්ලෙක් හොලිවුඩ් වල!!!!!!!!
- We are Educate Lanka බ්ලොගයට ලැබු උපහාරය!!!
- අවුන් සාන් සුකී ගේ ලාංකීය මොඩලය Aung San Suu Kyi ...
- මේ මොකද මේ වෙන්නේ UNP සයිට් එකේ හැටියම මහින්ද රාජප...
- The Interpreter (2005) රහස් කතා බහක්!!!!!!!!!!
- Paranormal Activity Alternate Cut 2007 BRRip අති භ...
- World's Greatest Dad (2009) තනිවුනු තාත්තා
- ජාතික ගීය ගයන විට ඇගට හිතට එය දැනෙනවද???
-
►
January
(8)





















